රූපලාවන්‍ය ශිල්පිනිය වව්නියාව හෝටලයේ මැරිලා


වව්නියාවේ තරුණ එක් දරු මවක්වන   ධනවත් රූපලාවන්‍ය ශිල්පිනියකගේ සිරුර එහි හෝටලයක සිවිලිං පංකාවේ එල්ලෙමින් තිබියදී සොයාගත් බව හෝටල් පාලකයන් පොලීසියට දන්වා ඇත. ඇය සමඟ පැමිණි ඇගේ හිතවතා බව කියන රියදුරකුගෙන් පොලීසිය ප්‍රශ්න කරගෙනයයි. ඇයගේ රූපලාවන්‍ය සාප්පු කොළඹද ඇතැයි පොලීසිය කියයි